FEB
13
මහ කන්නයේ වී මිලදී ගැනීමට නව චක්‍රලේඛයක්

රජය විසින් මහ කන්නය සඳහා වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2022/2023 නව චක්‍රලේඛයක් නිකුත්කර තිබේ.
එහි දැක්වෙන්නේ උපරිම බොල් ප්‍රමාණය 9% ක් සහ උපරිම තෙතමනය 14% ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100.00 ක මුදලකට මිලදී ගන්නා ලෙසයි. එමෙන්ම, අමාත්‍යංශය දැනුම්දී තිබෙන්නේ, තෙතමනය 14% ඉක්මවන හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 88.00 ක් ලබා දෙන ලෙසයි.
218 Views
Comments