ආයෝජකයින් සඳහා මාර්ගගත වීසා නිර්දේශ කිරීමේ වැඩපිළිවෙලක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

ආයෝජකයින් සඳහා මාර්ගගත වීසා නිර්දේශ කිරීමේ වැඩපිළිවෙලක්

ආයෝජකයින් සඳහා මාර්ගගත වීසා නිර්දේශ කිරීමේ වැඩපිළිවෙලක්

ආයෝජකයින් සඳහා මාර්ගගත වීසා නිර්දේශ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

මෙම නව ක්‍රමවේදය යටතේ වීසා වර්ග තුනක් සඳහා නව ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කර සිටියේ ආගමන විගමන දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්ව මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දුන් බවයි.

views

221 Views

Comments

arrow-up