JUL
31
සිත් තැවුලකින් සිසුවියක් සියදිවි නසාගනියි

කහව ගල්දූව ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවක් සිය පියා ලබාදුන් අවවාදයක් හේතුවෙන් සිත් තැවුලට පත්ව සියදිවි නසාගෙන තිබෙනවා.
ඇය ඊයේ(29) රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඇති අතර අද පෙරවරුවේදී අම්බලන්ගොඩ කහව මුහුදු වෙරළේ තිබී ඇගේ සිරුර හමුවී තිබෙනවා.
මෙලෙස මියගොස් දහ තුන් හැවිරිදි සිසුවියක්.
285 Views
Comments