බහාලුම් ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

බහාලුම් ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන

බහාලුම් ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන

ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන කටයුතු සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

 

QR කේතයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන තමාට නොලැබෙන බවත් ඒ හේතුවෙන් තමන්ට සිය සේවය අඛණ්ඩව ලබා දිය නොහැකි වන බවත් සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංසඳය ප්‍රකාශ කර තිබුණි.

 

ඒ අනුව ඊයේ (05) රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් 04ක් මගින් බහාලුම් ප්‍රවාහන රථ සඳහා ඉන්ධන ලබා දීම සිදු කෙරිණි.

views

249 Views

Comments

arrow-up