මැංගුස් වෙළඳුන්ගේ අඳෝනාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

මැංගුස් වෙළඳුන්ගේ අඳෝනාව

මැංගුස් වෙළඳුන්ගේ අඳෝනාව

රටේ පවතින ඉන්ධන අර්බුදය හා ආර්ථික ගැටලු හේතුවෙන් පෙර කාල සීමාවන් වලදී මෙන් නොව මෙවර අස්වැන්න අලෙවි කර ගැනීම දැඩි ගැටලුවක් වී ඇති බව මැංගුස් වෙළඳුන් ප්‍රකාශ කර සිටිනවා.

වසරේ ජූනි, ජූලි සහ අගෝස්තු මාස වලදී මෙම පලතුරු ඵලදාව නෙලීම ආරම්භ වන අතර මේ දිනවල බොහෝ ප්‍රදේශවල මාර්ග අසල ඒවා අලෙවි කිරීමද දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් ඉන්ධන අර්බුදය හේතුවෙන් ඵලදාව ප්‍රවාහනය කිරීමේදී ගැටලු රැසකට මුහුණ දෙන බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ.

views

290 Views

Comments

arrow-up