පොළොන්නරුවේ වනඅලි තර්ජනය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

පොළොන්නරුවේ වනඅලි තර්ජනය

පොළොන්නරුවේ වනඅලි තර්ජනය

පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ දහවල් කාලයේ සැරිසරන අලියෙකු හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව වාර්තා වනවා.

වන අලීන් තිදෙනකු මින්නේරිය නගර සීමාවට කඩා වදින අතර එක් අලියෙකු දහවල් කාලයේදී මෙලෙස ප්‍රධාන මාර්ගයේ සැරිසරන බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.

මේ හේතුවෙන් ජනතාව දැඩි අවදානම් සහිත තත්වයකට මුහුණ දී ඇති බව වාර්තා වනවා.

views

249 Views

Comments

arrow-up