අගමැති අභයාරාමයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

අගමැති අභයාරාමයට

අගමැති අභයාරාමයට

නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ(22) පස්වරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණ ආගමික ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

එසේම ඒ මහතා ඊයේ(22) පස්වරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයට ද ගොස් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ ආශීර්වාදය ලබාගෙන තිබුණා.

එහිදී ජාතික සංවිධාන එකමුතුවේ ආචාර්ය ගුණදාස අමරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග ඇතුළු පිරිසක් නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතීම සඳහා එක්වී සිටියා.

views

246 Views

Comments

arrow-up