ඇල්පිටියේ වඳුරා වනජීවී භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

ඇල්පිටියේ වඳුරා වනජීවී භාරයට

ඇල්පිටියේ වඳුරා වනජීවී භාරයට

මාස කිහිපයක පමණ සිට ඇල්පිටිය නගරයේ සැරිසරමින් ජනතාව ට හිරිහැරයක්ව සිටි වඳුරෙකු හික්කඩුව වනජීවී නිලධාරීන් විසින් අල්ලාගෙන තිබෙනවා.

මෙම වඳුරව අල්ලා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි ඔවුන් පවසා සිටින්නේ.

පසුව එම වඳුරා ගාල්ල හියාරේ සත්ව ආරක්ෂණ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබුවා.

views

310 Views

Comments

arrow-up