ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් බාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් බාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් බාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් ලබාගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ලබන අගෝස්තු මස හත් වන දා දක්වා අදාළ අයදුම්පත් භාර ගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා ප්‍රකාශ කර සිටියේ.

අදාල මාධ්‍ය නිවේදනය පහතින්.

 

 

views

254 Views

Comments

arrow-up