භානුක රාජපක්ෂ ක්‍රීඩා ඇමැති හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

භානුක රාජපක්ෂ ක්‍රීඩා ඇමැති හමුවෙයි

භානුක රාජපක්ෂ ක්‍රීඩා ඇමැති හමුවෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ භානුක රාජපක්ෂ ඊයේ(12) දහවල් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී හමුවී තිබේ.

 

භානුක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලින් සමුගැනීමට ගත් හදිසි තීරණය පිළිබඳව සලකා බලන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබුණි.

views

697 Views

Comments

arrow-up