OCT
02
ඇල්ටෙයාර් ගින්න කඩාකප්පල් ක්‍රියාවක්

ගින්නෙන් ඇල්ටෙයාර් ගොඩනැගිල්ලේ 10 වන මහලේ 10-ඒ ඒකකයට සුළු හානි සිදුව තිබේ.
විශේෂ කාර්මික කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සිද්ධිය පිළිබඳව තමන්ගේම පරීක්ෂණ පැවැත්වූහ.
අභ්‍යන්තර පරීක්‍ෂණයකදී කාර්මික දෝෂයක් නොමැති බව හෙළි වූ බවත් සිදු වී ඇත්තෙ සිතා මතා සිදු කල කඩාකප්පල් කාරී ක්‍රියාවක් බවත් ඔවුන් පොලිසියට පවසා ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය විසින් සිදු කරයි.
724 Views
Comments