SEP
11
ඇදිරිනීතිය නිසා ජල සැපයුමට බාධා

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පවසා සිටියේ නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ජල බිල්පත් ගෙවීම 60%කින් අඩු වී ඇති බවයි.
ඒ හේතුවෙන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවත් ඉදිරියේදී සේවා පවත්වාගෙන යාමේ ගැටළුවක් ඇතිවිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
එම නිලධාරීවරයා පවසා සිටියේ ජනතාවට පහසු ඕනෑම ක්‍රමයකට බිල්පත් ගෙවීමට කටයුතු කරන ලෙසයි.
939 Views
Comments