අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

අද කාලගුණය

අද කාලගුණය

ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල හා බස්නාහිර , සබරගමුව , වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

 


සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ නැගෙනහිර හා ඌව පළාත්වලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

 


සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වැසි ඇතිවන අවස්ථාවන්හිදී ඇතිවන අකුණු හා සුළං මගින් සිදුවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

views

813 Views

Comments

arrow-up