AUG
29
මෙරට පැයකට කොවිඩ් මරණ 9ක්

වෛරසය පද්මා ගුණරත්න මහත්මිය පවසා සිටියේ පවතින තත්වය හමුවේ මේ වනවිට මෙරට පැයක් තුළදී කොවිඩ් ආසාදිතව මරණ 9ක් සිදුවන බවයි.
එතුමිය වැඩිදුරටත් පවසා සිටියේ මියයන පුද්ගලයන්ගෙන් බහුතරය එන්නත් ලබා නොගත් හෝ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගත් පුද්ගලයන් බවයි.
750 Views
Comments