වීසා ගාස්තු සහ දඩ මුදල් සංශෝධනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

වීසා ගාස්තු සහ දඩ මුදල් සංශෝධනය කෙරේ

වීසා ගාස්තු සහ දඩ මුදල් සංශෝධනය කෙරේ

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ නව ආගමන හා විගමන රෙගුලාසි අනුව වීසා ගාස්තුව හා දඩ මුදල් සංශෝධනය කර ඇති බවයි.

 

 


ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටීමට වීසා ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 500ක් අය කෙරේ.

 

 


තවද සාර්ක් කලාපීය රටවල් සඳහා විද්‍යුත් සංචරණ අනුමැතිය යටතේ පළමු දින 30 සඳහා ඇමරිකානු ඩොලර් 70ක් සහ සාර්ක් කලාපයේ නොවන රටවල්වලට පළමු දින 30 සඳහා ඇමරිකානු ඩොලර් 90ක් අය කරනු ලබයි.

views

768 Views

Comments

arrow-up