ළමා රෝහලේ දරුවන් 200කට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

ළමා රෝහලේ දරුවන් 200කට කොවිඩ්

ළමා රෝහලේ දරුවන් 200කට කොවිඩ්

රිඡ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසා සිටියේ මේ වනවිට බොරැල්ල රිච්වේ ආර්යා ළමා රෝහලේ හා ඊට අනුබද්ධිත රාජගිරිය ආයුර්වේද රෝහලේ ළමා වාට්ටුවේ කොවිඩ් ආසාදිත දරුවන් 200ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

 

 


එතුමා තවදුරටත් පවසා සිටියේ කොවිඩ් ආසාදිතව ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 16 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බවයි.

views

791 Views

Comments

arrow-up