ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ බිරිඳ කොරෝනාවෙන් මරුට - ආදීවාසී ගම්මානයත් අවධානමේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ බිරිඳ කොරෝනාවෙන් මරුට - ආදීවාසී ගම්මානයත් අවධානමේ

ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ බිරිඳ කොරෝනාවෙන් මරුට - ආදීවාසී ගම්මානයත් අවධානමේ

ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ බිරිද කොරෝනා ආසාදිත වී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා.

 

ඇය ඇතුළු ආදී වාසින් 50 දෙනෙකුට ආසන්න පිරිසක් කොරෝනා රෝගයට ගොදුරුව තිබෙනවා.

 

වන්නියලැත්තන්ගේ බිරිඳ ප්‍රථමව මහියංගනය රෝහල වෙත ඇතුළත් කර තිබුණු බවටයි වාර්තා වෙන්නේ.

 

එසේම වන්නියලැත්තන්ගේ මවටද කොරෝනා වෛරසය වැලැදී තිබෙනවා.

 

කෙසේ නමුත් වන්නියලැත්තන්ට වෛරසය වැලැදී නොමැති අතර ඔහු ස්වයං නිරෝධායන සඳහා යොමු කොට ඇතැයි වෙන්නේ.

views

1575 Views

Comments

arrow-up