අද ගන්න සැරසෙන වැදගත් තීරණයක් ගැන වෛද්‍ය චමිල් විජේසිංහ කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

අද ගන්න සැරසෙන වැදගත් තීරණයක් ගැන වෛද්‍ය චමිල් විජේසිංහ කියයි

අද ගන්න සැරසෙන වැදගත් තීරණයක් ගැන වෛද්‍ය චමිල් විජේසිංහ කියයි

රජයේ නව බදු ප්‍රතිපත්ති ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සියලු වෘත්තිය සමිතිවල ඒකාබද්ධ සාකච්ඡාවක් අද (10) දින පස්වරුවේ වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා වේ.

 

මෙම සාකච්ඡාවේදී ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටියේය.
 

views

230 Views

Comments

arrow-up