FEB
27
කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් නිසා අධික වාහන තදබදයක්

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමෙන්, කොහුවල නාරය අවට දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබෙන නිසා විකල්ප මාර්ග භාවිතා කර තදබදය අවම කරගන්නා ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
248 Views
Comments