තලවතුගොඩ ප්‍රදේශයේ සුපිරි ගණිකා නිවසක් වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
15

තලවතුගොඩ ප්‍රදේශයේ සුපිරි ගණිකා නිවසක් වටලයි

තලවතුගොඩ ප්‍රදේශයේ සුපිරි ගණිකා නිවසක් වටලයි

තලංගම පොලිසියේ නිළදාරින්ට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් ගණිකා වෘත්තියේ නියැලුනු කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 46 සහ 39 හැවිරිදි වියේ පසුවන සිදුව සහ තංගල්ල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් වන බව පොලිසිය පවසයි.


තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන අතර මොවුන් අද(15) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමිට නියමිතය.

views

1237 Views

Comments

arrow-up