“ශ්‍රී ලංකාවට සංචාරය කරන්න එපා..!” – ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
08

“ශ්‍රී ලංකාවට සංචාරය කරන්න එපා..!” – ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්

“ශ්‍රී ලංකාවට සංචාරය කරන්න එපා..!” – ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාව, ජැමෙයිකාව සහ බෘනායි යන රටවලට සංචාරය නොකරන ලෙස එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ඊයේ (07) එරට ජනතාවට අනතුරු ඇඟවූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

 

 

එම රටවල නව කොරෝනා වෛරසයේ දැඩි ව්‍යාප්තිය හා ඩෙල්ටා වෛරසයේ ව්‍යාප්තිය හේතු කොට ගෙන මෙම දැනුම්දීමට හේතුවූ බවයි පුවත්පත වාර්තා කර ඇත්තෙ.

views

812 Views

Comments

arrow-up