නිවසේ සුරතලයට ඇති කළ බල්ලෙකු සොරකම් කර උකස් කරලා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
08

නිවසේ සුරතලයට ඇති කළ බල්ලෙකු සොරකම් කර උකස් කරලා

නිවසේ සුරතලයට ඇති කළ බල්ලෙකු සොරකම් කර උකස් කරලා

බළන්ගොඩ ප්‍රදේශයේ නිවෙසක සුරතලයට ඇති කළ වටිනා  සුනඛයකු සොරකම් කරගෙන රුපියල් 7500කට උකස් කළ පුද්ගලයන් දෙදෙනකු ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

සැකකරුවන් දෙදෙනා බළන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

 

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් බළන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

730 Views

Comments

arrow-up