AUG
05
යූරියා රැගත් නෞකාවක් කොළඹ වරායට

යූරියා ග්‍රැනියුලා පොහොර මෙට්‍රික් ටොන් 18,000 ක් රැගත් නෞකාවක් ඊයේ (04) රාත්‍රියේ කොළඹ වරායට පැමිණ තිබේ.
ලෝක බැංකු ආධාර යටතේ වියට්නාමයේ සිට මෙම පොහොර තොගය ආනයනය කර තිබේ.
ඉදිරියේ දී මෙම යූරියා ග්‍රැනියුලා පොහොර තොගය වී වගා කටයුතු සඳහා අවශ්‍ය ප්‍රදේශවලට බෙදා හරින ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ.
286 Views
Comments