පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වෙයි

 

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය.

 

 

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 17  වෙනිදා  18 වැනි දා 19 වැනිදා සහ විසි වෙනිදා 20  වෙනිදා රැස්වනු ඇත.

 

 

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස්විය.

views

207 Views

Comments

arrow-up