JAN
06
සංචාරක ඉපැයීම්වල වැඩිවීමක්

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.13ක් උපයා ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.
එය 2021 වර්ෂයේ ඉපයූ ඩොලර් මිලියන 506.9ට සාපේක්ෂව 124.2% ක වර්ධනයකි.
පසුගිය වසර තුළ මෙරටට සංචාරකයන් 719,978 දෙනෙකු පැමිණ තිබුණි.
209 Views
Comments