මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
08

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළට

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළට

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 12 කින් පමණ ඉහළ ගොස් තිබේ.

 

ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමට තවත් අඩි 22 ක් පමණ අවශ්‍ය බවද ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කර සිටියේය. 

 

ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණයට අයත් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයනු ලබන්නේ මාවුස්සා කැලේ ජලාශයෙනි.
 

views

256 Views

Comments

arrow-up