JUL
13
අගමැති කාර්යාලයේ කොඩිය ගහන්න උඩට නැග්ග තරුණයා (VIDEO)

කොලඹ අගමැති කාර්යාලය අත් පත් කරගැනීමට මීට සුලු මොහොතකට පෙර අරගලකරුවන් සමත් වී තිබුණා.
එහි අධික ජන ගඟ පාලනය කිරීමට ආරක්ශක අංශ විසින් කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකරත් එය අසාර්ථක වුණ බවයි වාර්තා වන්නේ.
අරගලකරුවන් අගමැති කාර්යාලයට ඇතුල් වීමත් සමඟ එක් තරුණයෙකු කාර්යාල වහලය මත නැගී සිංහ කොඩියක් සවි කිරීමට දරණ උත්සහයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංචරණය වනවා.
270 Views
Comments