APR
10
පාස්පෝට් ගන්න එන අයට විශේෂ නිවේදනයක්

එළඹෙන අප්‍රේල් 12 වනදා දිනයේ විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයදුම්කරුවන් එදින මධ්‍යාහන 12.00 ට පෙර පැමිණ සිය අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
311 Views
Comments