SEP
25
සින්ඩි මැකේන් හා ජනපති අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජනපද නියෝජිත සින්ඩි මැකේන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ශ්‍රී ලාංකිකයන්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව මෙන්ම හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලි චන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.
215 Views
Comments