SEP
18
වව්නියාවේ දී පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට

වව්නියාව ඕමන්ත විලක්කුවයිත්තිකුලම් ප්‍රදේශයේ දී පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම පුද්ගලයා පෙරේදා (17) රාත්‍රියේ යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී දුම්රියේ ගැටී තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විලක්කුවයිත්තිකුලම් ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
දුම්රිය සේවකයන් විසින් ඔහුගේ සිරුර රැගෙන ඒමෙන් අනතුරුව දුම්රිය ස්ථානයේ පොලිස් නිලධාරීන් වෙත භාරදී තිබේ.
පසුව සිරුර වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා තිබේ.
වව්නියාව පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
248 Views
Comments