ඥානක්කාගේ දෙවාලය හා නිවස රකින්න දිවා රාත්‍රී පොලිස් කණ්ඩායම් සේවයේ යොදවයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

ඥානක්කාගේ දෙවාලය හා නිවස රකින්න දිවා රාත්‍රී පොලිස් කණ්ඩායම් සේවයේ යොදවයි

ඥානක්කාගේ දෙවාලය හා නිවස රකින්න දිවා රාත්‍රී පොලිස් කණ්ඩායම් සේවයේ යොදවයි

අනුරාධපුරයේ පිහිටි “ඥානක්කා” ගේ නිවසට සහ ඇයගේ දේවාලයට පොලිස් නිලධාරින් 20කට අධික ප්‍රමාණයක් ආරක්ෂාව සඳහා යොදවා ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.


දිවා රාත්‍රී සේවා මුරයන් ක්‍රමයට එම නිලධාරින් යොදවා ඇතැයිද ඔවුන් සඳහන් කරයි.


 
මේ සම්බන්ධයෙන් සිදුකල විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කැඳවූ බුද්ධි වාර්තා අනුව කලහකාරී සිදුවීම්වලින් තර්ජන විය හැකි ස්ථාන කිහිපයක් හඳුනාගෙන ඇති බවත්, ඒ අනුව එම ස්ථානවලට ආරක්ෂාව සලසා ඇති බවත්ය.

views

724 Views

Comments

arrow-up