JAN
23
වැලිගම මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

වැලිගම මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවියන් පස්දෙනකු ගෙන් දෙනෙක් අතුරුදන් වී තිබේ.
අනෙක් තිදෙනා දියේ ගිලෙමින් සිටියදී රැස්ව සිටි පිරිස් විස්න බේරාගෙන ඇත.
ඔවුන් වැලිගම රෝහලට ඇතුළත් කර ඇති අතර අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත.
780 Views
Comments