OCT
02
කොවිඩ් මරණ 13,000ට ලන් වෙයි

කොවිඩ් මරණ පසුගිය මාස තුන තුල ඉතා සීඝ්‍රයෙන් වැඩි වූ අතර සංචරණ සීමා පැනවීමත් සමඟ මෙ වන විට යම් පාලනයක් පෙන්නුම් කරයි.
මේ වන විට මෙරට කොවිඩ් මරණ 13,000හේ සීමාවට ලඟා වී ඇත.
තවත් කොවිඩ් මරණ 58ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ පසුගිය (30) දින තහවුරු කර ඇත.
එම මරණ 58ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,964ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
711 Views
Comments