උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වන දිනය දැනුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වන දිනය දැනුම් දෙයි

 උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වන දිනය දැනුම් දෙයි

සැප්තැම්බර් මස 10 වනදාට පෙර 2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත.

 

 

 

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

 

views

291 Views

Comments

arrow-up