පාසල් වයසේ දරුවන්ට දැඩි ජීවිත අවදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

පාසල් වයසේ දරුවන්ට දැඩි ජීවිත අවදානමක්

පාසල් වයසේ දරුවන්ට දැඩි ජීවිත අවදානමක්

කළුතර මහ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ පවසන්නේ පාසල් යන වයසේ පසුවන දරුවන්ට පවා කුඩා අවධියේදීම හෘදයාබාධ ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

 

 

මානසික ආතතිය, ආහාර පාලනය සහ ව්‍යායාම නොකිරීම ඊට හේතු බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

 

 

කායික හා මානසික සෞඛ්‍යය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන් අඩු වයසින් හෘදයාබාධවලට මුහුණදීමේ අවදානම වළක්වා ගත හැකි බව විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.

views

3319 Views

Comments

arrow-up