MAR
30
අහංගමදී වෙඩි කෑ හෝටල් හිමිකරු මිය යයි

මාතර, අහංගම, මිදිගම ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් තුවාල ලැබූ හෝටල් හිමිකරු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ සවස 06.15 ට පමණ සන්නද්ධ පුද්ගලයකු විසින් ඔහුට වෙඩි තබා තිබූ බව වාර්තා විය.
මෙලෙස මිය ගොස් ඇත්තේ පසඟ සඳරුවන් දොඩම්ගොඩගේ නැමැති අයෙක් බව සඳහන් වේ.
නදුන් චින්තක හෙවත් හරක් කටා නමැති අපරාධකරු ගේ සමීපතමයකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බව පොලිසිය සැක පළ කර සිටී.
196 Views
Comments