බන්ධනාගාර රැඳවියන් 19කට හෙට නිදහස
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

බන්ධනාගාර රැඳවියන් 19කට හෙට නිදහස

බන්ධනාගාර රැඳවියන් 19කට හෙට නිදහස

බන්ධනාගාර රැදවියන් දහ නව දෙනෙකුට හෙට(17) දිනයේ නිදහස හිමි වන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කර සිටියා.

 

ඒ ඔවුන්ගේ යහපත් කල්ක්‍රියාව හේතුවෙනුයි.

 

බන්ධනාගාර පුනරුත්ථාපන නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සිරකරුවන් සමාජගත කිරීමට නියමිතයි.

views

97 Views

Comments

arrow-up