SEP
12
කොන්දේසි සහිතව මත්පැන් අළෙවියට අවසර

විදේශීය සංචාරකයින් සඳහා පමණක් තෝරාගත් සංචාරක හෝටල් සහ විශේෂ බලපත්‍ර හිමි ස්ථානවලට මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබේ.
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව නියමිත සෞඛ්‍යාරක්ෂිත උපදේශයන්ට අනුව ජෛව ආරක්ෂක බුබුලු ක්‍රමයට අනුව සංචාරයේ යෙදෙන විදේශීය සංචාරකයින් සඳහා පමණක් සංචාරක හෝටල්වලට නිකුත් කර තිබෙන විශේෂ සුරාබදු බලපත්‍ර වර්ග පමණක් ක්‍රියාත්මක කිරීමේ අවසරය හිමිවන බවයි.
862 Views
Comments