ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ අඩුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ අඩුවක්

ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ අඩුවක්

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවක් පෙන්නුම් කරන බව, සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.

 


අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, පවතින නිරෝධායන ඇඳිරිනීතියට යටත්ව, සෞඛ්‍ය උපදෙස් මත ජනතාව ක්‍රියා කිරීම හමුවේ එම තත්ත්වය ඇතිවෙමින් ඇති බවයි.

 

තවදුරටත්, සෞඛ්‍යය උපදෙස් මත ක්‍රියා කිරීමෙන් කොරෝනා වසංගත තත්ත්වය පාලනය කරගැනීමට හැකිවෙතැයි ද, අමාත්‍යවරයා පෙන්වා දෙයි.

views

841 Views

Comments

arrow-up