APR
19
උත්තර පත්‍ර ප්‍රශ්නය විසඳන්න ජනපති සුපිරි ගැටයක් ගහයි - ඉදිරිය කුමක්ද?

ගුරුවරුන් උත්තර පත්‍ර පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළහොත් ලබන සතිය වන විට හදිසි නීතිය යටතේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටී.
අද (19) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.
එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයකට ගැනීම ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
228 Views
Comments