රජගල පුරාවිද්‍යා භූමියේ පා දෝවන ගලක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

රජගල පුරාවිද්‍යා භූමියේ පා දෝවන ගලක් අතුරුදන්

රජගල පුරාවිද්‍යා භූමියේ පා දෝවන ගලක් අතුරුදන්

අම්පාර බක්කිඇල්ල රජගල පුරාවිද්‍යා භූමියේ තිබූ පා දෝවන ගලක් අතුරුදන්ව තිබෙනවා.

 

මෙම ගල කිලෝග්‍රෑම් 50ක් පමණ බරින් යුක්ත වන බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ.

 

මේ වන විට පුරාවිද්‍යා භූමියේ කැණීම් කටයුතුද නවතා දමා තිබෙනවා.

views

118 Views

Comments

arrow-up