රාජ්‍ය ආයතන කිහිපයක වැඩ කොවිඩ් නිසා අඩාල වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

රාජ්‍ය ආයතන කිහිපයක වැඩ කොවිඩ් නිසා අඩාල වෙයි

රාජ්‍ය ආයතන කිහිපයක වැඩ කොවිඩ් නිසා අඩාල වෙයි

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක වැඩ අඩාල වී ඇති බව වාර්තා වේ.

 

 

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කළුතර,ගාල්ල,අනුරාධපුර ශාඛා වල සේවකයන් කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිත වීම නිසා එම ආයතන තාවකාලිකව වසා ඇත.

 


තවද,  සුරාබදු මූලස්ථානයේ සුරාබදු මැදිරිය ඇතුළු අංශ ගණනාවක් තාවකාලිකව වසා දමා තිබේ.

views

787 Views

Comments

arrow-up