නිවෙස තුළම හෙරොයින් පැකට් කර අලෙවි කල පුද්ගලයෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
12

නිවෙස තුළම හෙරොයින් පැකට් කර අලෙවි කල පුද්ගලයෙකු අත්අඩංගුවට

නිවෙස තුළම හෙරොයින් පැකට් කර අලෙවි කල පුද්ගලයෙකු අත්අඩංගුවට

මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයෙකු අලෙවියට සන්තකයේ තබාගෙන සිටි හෙරොයින් මිලිග්‍රෑම් 10,200ක් සමඟ කොරලවැල්ල ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි. 

 

 

සැකකරු කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙස රහසිගතව නිවෙස තුළ හෙරොයින් පැකට් කර ගල්කිස්ස, මොරටුව, දෙහිවල, පිළියන්දල යන ප්‍රදේශවලට බෙදාහැර ඇති බවට අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසයි

views

302 Views

Comments

arrow-up