මහ කන්නයේදී බණ්ඩි පොහොර නොමිලේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

මහ කන්නයේදී බණ්ඩි පොහොර නොමිලේ

මහ කන්නයේදී බණ්ඩි පොහොර නොමිලේ

ලබන මහ කන්නයේදී සියලුම ගොවීන්ට අවශ්‍ය බණ්ඩි පොහොර නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

මීට අමතරව තවත් එක පොහොර වර්ගයක මිල අඩු කිරීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

 

තවද පොහොර සැපයීමෙන් රජය ඉවත්වී ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ගොවි ගිණුම්වලටම බැර කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
 

views

238 Views

Comments

arrow-up