ජනපති අසුසා කුබොටා හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

ජනපති අසුසා කුබොටා හමුවෙයි

ජනපති අසුසා කුබොටා හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබොටා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (16) සිදුවී තිබේ.

 

එම හමුවේදී රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සහ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා තුළ තරුණ සහභාගීත්වය ඉහළ නංවා ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

views

175 Views

Comments

arrow-up