75 වන නිදහස් උළලේ වියදම කෝටි 20යි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

75 වන නිදහස් උළලේ වියදම කෝටි 20යි

75 වන නිදහස් උළලේ වියදම කෝටි 20යි

 

75 වන නිදහස් සැමරුම් උළලේදී ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සිදු නොකරන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

ඒ අනුව නිදහස් දින සවස ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

views

202 Views

Comments

arrow-up