කෝටි 15ක මැණික් ගල් සොරුන් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

කෝටි 15ක මැණික් ගල් සොරුන් අත්අඩංගුවට

කෝටි 15ක මැණික් ගල් සොරුන් අත්අඩංගුවට

රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුත් මැණික් ගල් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙක් තොටළඟ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පසුගිය 08 වනදා කුරුඳුවත්ත ඇලෙක්සැන්ඩ්‍රා ප්‍රදේශයෙහි පිහිටි ව්‍යාපාරික ස්ථානයකයකින් මැණික් ගල් සේප්පුවක් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකි.

 

එම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ සිදුකර තිබුණි.

 

ඒ අනුව අනාවරණය වූයේ රුපියල් පහලොස් කෝටි අසූ හත් ලක්ෂ තිස් පන්දාහක් පමණ වටිනාකමකින් යුත් මැණික් ගල් 16ක් පමණ සොරකම් කර ඇති බවයි.

views

263 Views

Comments

arrow-up