JUL
24
මාරක රිය අනතුර

කෝකිලායි මුලතිව් මාර්ගයේ 26වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ කොහොඹ ගස් හන්දිය දෙස සිට කෝකිලායි දෙසට ධාවනය වූ පුද්ගලික ආයතනයක සේවකයින් රැගත් බස්රියක් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.
අනතුරින් බරපතළ ලෙස තුවාල ලැබූ පදිකයා මාංචෝලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙසේ මරණයට පත්වී තිබුණේ කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.
241 Views
Comments