JUL
24
ජනපතිට බ්‍රිතාන්‍ය ඇමතිවරයෙකුගෙන් දුරකථන ඇමතුමක්

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු කලාපය භාර අමාත්‍ය Lord(Taruiq) Ahmed දුරකථන සංවාදයක් පැවැත්වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව, ආර්ථික තත්ත්වය, සාමකාමී විරෝධතා, මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ යුක්තිය පිළිබඳ අයිතිවාසිකම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇති බව අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
අභියෝග මධ්‍යයේ වුවද එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය වන බවත් එතුමා තවදුරටත් සඳහන් කර තිබෙනවා.
214 Views
Comments