JUL
24
ව්‍යවස්ථා සංශෝධනය 27 වනදා පාර්ලිමේන්තුවට

ලබන බදාදා (27) දින, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව වාර්තා වේ.
පසුගිය ජූනි මස 24 වනදා ගැසට් පත්‍රයක් මඟින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාශයට පත් විය.
එයට අනුව ද්විත්ව පුරවැසිභාවයක් හිමි අයෙකුට පාලන කටයුතු වලට සම්බන්ධ වීම අවහිර වේ. මීට අමතරව අග්‍රාමාත්‍ය ධුරය දැරීම සම්බන්ධයෙන් සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් අදාළ විධිවිධාන සංශෝධනයන් මෙහි ඇතුළත් වේ.
237 Views
Comments